+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
2024, The Year Of Mass Repentance And Restoration! (Part 22)
We are going to see changed people, and all the religiosity is going to go out of them. There's going to be repentance of religiosity. Thank You, Jesus! Thank You, Jesus! Praise Your holy name! Bless your glorious name! Thank you, Jesus, for the mass repentance. Thank you, Jesus, for the mass restoration.
2024, பாரிய மனந்திரும்புதலினதும் மறுசீரமைப்பினதும் வருஷம்! (பகுதி 21)
யாரோ ஒருவர் சுவிசேஷம் கூறியவர்களை நீங்கள் சந்திப்பீர்கள், அவர்கள் உங்களிடம் வரப் போகிறார்கள், அப்பொழுது நீங்கள் அவர்களைக் இரட்சிப்பிற்குள் வழிநடத்தப் போகிறீர்கள். ஒருவர் நடுவார், மற்றொருவர் தண்ணீர் பாய்ச்சுவார், இன்னொருவர் அறுவடையைப் பெறுவார்.
சுவிசேஷம் பிரசங்கிக்கப்பட்டது, விதைக்கு தண்ணீர் பாய்ச்சுக் கொண்டிருக்கப்பட்டது, ஆனால் இந்த ஆண்டு நாம் அறுவடை செய்யப் போகிறோம்.
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (21 වැනි කොටස)
වෙන කෙනෙකු ඔවුන්ගේ ජීවිතවල මහන්සි වී ශුභාරංචිය දුන් මනුෂ්‍යයන්ව ඔබට මුණගැසෙන්නට යන්නේය, මේ අය ඔබ වෙතට පැමිණ, ඔබ ඔවුන්ට ගැළවීමට මඟ පෙන්වනු ඇත.
එක් කෙනෙකු පැළ කරන්නේය, තව කෙනෙකු වතුර වත් කරන අතර, තවත් කෙනෙකු අස්වැන්න නෙළා ගන්නට යන්නේය.
ශුභාරංචිය දේශනා කර තිබෙන්නේය, තවත් සෙනඟක් මේ බීජයට වතුර දමමින් සිටියේය, නමුත් මේ වසරේදී අපි ඒ අස්වැන්න නෙළා ගන්නට යන්නෙමු.