+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

Believers' Fellowship
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (10 වැනි කොටස)
ඔබට තිබෙන්නේ පරාජය වෙන ඇදහිල්ලක් නොවේ; ඔබට ඇත්තේ සාර්ථක වන ඇදහිල්ලකි.
ඔබ යම් තත්වයක සිටින කල සහ ඔබ කරන්න ඕනේ කුමක්දැයි නොදන්නා විට, ඔබගේ ඇදහිල්ල තත්වය ජය ගන්නට යන්නේය.
මධ්‍යම රාත්‍රියේදී ඔබ යම් දෙයකට සිරවී සිටින්ට පුළුවන—ඔබගේ ඇදහිල්ල ජය ගන්නවා ඇත!
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (9 වැනි කොටස)
ඔබ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී, මනුෂ්‍යයන් භිය ගැන කතා කරන විට, ඔබ නැත, “මාගේ දෙවියන්වහන්සේ සිටිනසේක!” කියා කියන්නට පුළුවන.
උන්වහන්සේ විපාක දෙන්නෙකු වන අතර මම විපාක තුළ ගමන් කරමින් සිටිමි.
මම බියෙන් මාගේ මාර්ගය යන්නට උත්සාහ කරනවාට වඩා විපාක අනුව ජීවත් වෙනවාට කැමැත්තෙමි.
2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (8 වැනි කොටස)
ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ දෙන්නාවූ සෑම අභියෝගයකදීම, ඔබ සැමවිටම පැවසිය යුත්තේ, "මම විශ්වාස කරන්නේ උන්වහන්සේ සිටිනසේක" යන්නයි.
උන්වහන්සේ සැබවින්ම නිතර ජීවමානව සිටිනසේක. උන්වහන්සේ දැන් මා සමඟ සිටිනසේක.
උන්වහන්සේ විපාක දෙන්නෙකි. උන්වහන්සේව ඕනෑකමෙන් සොයන්නන්ට උන්වහන්සේ විපාකදෙන කෙනෙකුය.