Print this page

රජුන්හට සදාකල් අදෘශ්‍යමාන අමරණීයවු


රජුන්හට සදාකල් අදෘශ්‍යමාන
අමරණීයවු 
නුවණැති එකම දෙවිඳුන්
මහිමේ හා ගෞරවේ සදාකල්ම වේවා
මහිමේ හා ගෞරවේ සදාකල් වේවා

මහිමය ගෞරවය හා බලයත් සවියත්
රජවූ යේසුස්හට වේවා
(x2)


සැම ගෞරවයම සදාකල්ම වේවා
සැම මහීමයම සදාකල්ම වේවා
සැම නැමදුමක්ම සදාකල්ම වේවා
සැම පැසසුමක්ම සදාකල්ම ඔබ හට වේවා

 

Read 481 times