Print this page

මා නව මැවිල්ලක් වන්නෙමි


මා නව මැවිල්ලක් වන්නෙමි
දොස් පැවරීමක් මට නොමැතේ
දෙවිඳුගේ අනුග‍්‍රහයේ මා සිටිම්
මාගේ හද උතුරා යන්නේ
මගේ පේ‍්‍රමය වර්ධනය වන්නේ
දෙවිඳුගේ අනුග‍්‍රහයේ මා සිටිම්

සමිඳුනි මා ඔබ පසසම්
ඔව් සමිඳුනි මා ඔබ පසසම්
මා ගයමී ඔබ කළ ඇති සෑම දේ උදෙසා
සීමාවක් නොමැතී ප‍්‍රීතිය
සැහැල්ලූභාවය මගේ ආත්මයේ
දෙවිඳුගේ අනුග‍්‍රහයේ මා සිටිම්


මා ප්‍රීතිවෙම්


මා ප්‍රීතිවෙම් - මා ප්‍රීතිවෙම්
මා තෝරාගත්තේ
සමිඳුන් තුළ ප්‍රීතිවන්නටයි
(x2)


අපගේ සමිඳාණන් යහපත්ය
මිහිරියි අපගේ ගැළවුම්කරුන්
හිමි පූර්ණයි පේ්‍්‍රමෙන් හා කරුණාවෙන්
පිවිතුරුකමෙන්ද පූර්ණයි
(x2)


හලේලූයා ඔබේ පැසසුම් නාද කරමි
හලේලූයා මා හද පුරවයි සමිඳු ඔබ
ගීයෙන් නැටීමෙන්
(x2)

 

Read 530 times