Print this page

අපට ආශීර්වාද කළේ දෙව් සමිඳුන්


අපට ආශීර්වාද කළේ දෙව් සමිඳුන්
අප ජීවයෙන් පුරවා දෙව් සමිඳුන්
ඔබ හට මා පවසන්නේ
හිමි මා ඔබට ආදරෙයි


ඔබ හට මා පවසන්නේ ආසිරි වේවා
ඔබ හට මා පවසන්නේ ගෞරව වේවා
ඔබෙ නාමය ඉහළින් ඔසවන්නට
ප‍්‍රිය කරමී මෙමා


සැරදේ යේසුස් ඉහළින් එසවී


සැරදේ යේසුස් ඉහළින් එසවී
හිමිගේ පැසසුම් අපෙ සටනේ හඬයි
ජයග‍්‍රාහිව රජකරයි හිමි
සදාකල් මහීමයෙන්

හිමි නාමේ යේසුස් එතුම් ස්වාමීන්ය


යේසුනි පුදුමයි ඔබ සමිඳුන්


යේසුනි පුදුමයි ඔබ සමිඳුන්
ඔබ කරුණාවන්තයි පිවිතුරු හා මෘදුයි
පහන් තරුව මෙන් ඔබ බැබළෙන්නේ
යේසුනි ඔබ පුදුමයි සමිඳුන්

 

Read 256 times