Print this page

බලය බලය


බලය බලය - සමිඳුන් දුන්නේ බලය

අපට බලය බලය - සමිඳුන් දුන්නේ බලය
(x2)


යක්ෂයන් - දුරු කරන්නටත්
පීඩා වු අය - මුදා හරින්ටත්
ලෙඩ රෝගීන් - සැම සුව කරන්නටත්
බලය බලය - සමිඳුන් දුන්නේ බලය
(x2)


බිඳුණු සිත් සුව කරන්නටත්
වහලූන් නිදහස් කරන්නටත්
සිරගෙයි දොරවල් විවර කරන්ටත්
බලය බලය - සමිඳුන් දුන්නේ බලය
(x2)


ආධිපත්‍යය - සමිඳුන් මට දුන්නේ


ආධිපත්‍යය සමිඳුන් මට දුන්නේ 
ආධිපත්‍යය සමිඳුන් මට දුන්නේ

නව මැවිල්ලේ පුත‍්‍රයන් අපි
ආත්මයෙන් ද පුරවා ඇතේ

සුභ ආරංචිය පතුරන්නයි
සුභ ආරංචිය පතුරන්නයි
(x2)


අප සටනේ ආයුධ මාංශවත් නොවන්නේ


අප සටනේ ආයුධ
මාංශවත් නොවන්නේ

ඒවා බලවත් ඔව් ඒවා බලවත්
අප සටනේ ආයුධ
මාංශවත් නොවන්නේ

ඒවා බලවත් ශුද්ධාත්මය තුළින්

මහ බල බිඳුමට ඒවා ශක්තියයි
ඒවා ශක්තියයි - ඒවා ශක්තියයි
මහ බල බිඳුමට ඒවා ශක්තියයි
ඒවා බලවත් ශුද්ධාත්මය තුළින්


සමිඳාණන් භයේ ආත්මයක් අපහට දුන්නේ නැතේ


සමිඳාණන් භයේ ආත්මයක්
අපහට දුන්නේ නැතේ

බලයේ පේ්‍්‍රමයේ හික්මවීමේ
මනසක් මට දුන්නේ

සමිඳාණන් භයේ ආත්මයක්
අපහට දුන්නේ නැතේ

බලයේ පේ්‍්‍රමයේ හික්මවීමේ
මනසක් දී ඇතේ

සාතන්හට අණදෙමි දෙවිඳුන් නාමයෙන්

 

සාතන්හට අණදෙමි දෙවිඳුන් නාමයෙන්
නුඹේ ආයුධ ගෙන පලායන්
ආධිපත්‍යය මට දුන්නේ දෙවිඳුන්
ඇවිදීමට නුඹ මත දැන්

 

Read 292 times