Print this page

ආධිපත්‍යය මම දුන්නේ


ආධිපත්‍යය මම දුන්නේ

පෑගීමට සර්පයින් හා ගෝනුස්සන්
ජය ගන්නට සතුරාගේ සැම බලයන්
සැම බලයන්
(x2)

නැත කිසි අයුරින්
ඔබහට අනතුරු වන්නේ
(x2)

 

සතුරු සේනාවෙන් මා පවුරෙන් පැන දුවමි


සතුරු සේනාවෙන්
මා පවුරෙන් පැන දුවමි

හාලේලූයා හාලේලූයා
යේසුස් මා සවියයි පලිහයි
අපට බලය දෙය
හාලේලූයා හාලේලූයා


දෝෂාරෝපණයෙන් නිදහස් කර
මා ගළවා ගත්තේ යේසුස්
සතුරු සේනාවෙන් මා පැන දුවමි
හාලේලූයා හාලේලූයා


බලවන්තයි අපගේ දෙවිඳුන්


බලවන්තයි අපගේ දෙවිඳුන්
බලවන්තයි එතුමන්
(x2)

ධජය ඔසවා ජය ගී නාද කරන්
පසසමු අපෙ රජිඳුන්
බලවන්තයි අපගේ දෙවිඳුන්
බලවන්තයි එතුුමන්

Read 501 times