+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

ආධිපත්‍යය මම දුන්නේ


ආධිපත්‍යය මම දුන්නේ

පෑගීමට සර්පයින් හා ගෝනුස්සන්
ජය ගන්නට සතුරාගේ සැම බලයන්
සැම බලයන්
(x2)

නැත කිසි අයුරින්
ඔබහට අනතුරු වන්නේ
(x2)

 

සතුරු සේනාවෙන් මා පවුරෙන් පැන දුවමි


සතුරු සේනාවෙන්
මා පවුරෙන් පැන දුවමි

හාලේලූයා හාලේලූයා
යේසුස් මා සවියයි පලිහයි
අපට බලය දෙය
හාලේලූයා හාලේලූයා


දෝෂාරෝපණයෙන් නිදහස් කර
මා ගළවා ගත්තේ යේසුස්
සතුරු සේනාවෙන් මා පැන දුවමි
හාලේලූයා හාලේලූයා


බලවන්තයි අපගේ දෙවිඳුන්


බලවන්තයි අපගේ දෙවිඳුන්
බලවන්තයි එතුමන්
(x2)

ධජය ඔසවා ජය ගී නාද කරන්
පසසමු අපෙ රජිඳුන්
බලවන්තයි අපගේ දෙවිඳුන්
බලවන්තයි එතුුමන්

Read 1503 times