Print this page

යෙහෝවා යයිරා මා හට සපයයි


යෙහෝවා යයිරා මා හට සපයයි
ඔබ සමිඳුන් මට සෑහේ
යෙහෝවා රාෆ්ෆා මාගේ සුවයයි
ඔබෙ කස පහරින් මා නිදහස්

යෙහෝවා ශාම්මා ඔබ මා සමගයි
මාගේ හිඟකම් සපයන්නේ
ඔබ වැඩියෙන් සෑහේ වැඩි වැඩියෙන් සෑහේ
වැඩියෙන් මා හට සෑහේ

 

Read 547 times