Print this page

දෙව් වචනයේ කියන් නැද්ද


දෙව් වචනයේ කියන් නැද්ද
අප ජය ගන්නා බව 
(x3)

යේසුස්ගේ ලේ තුළින්

ඔව් යේසුස්ගේ ලේ තුළින් 
ඔව් යේසුස්ගේ ලේ තුළින්

දෙව් වචනය කියන් නැද්ද
අප ජය ගන්නා බව බව
යේසුස්ගේ ලේ තුළින්      

ස්තූතියි ස්වාමිනී


ස්තූතියි ස්වාමිනී
යේසුස්ගේ ලෙයින් අප ජය ලැබුවේ
ස්තූතියි ස්වාමිනී
අපි ජයග‍්‍රහයිකයි 

 

Read 542 times