Print this page

මට දැන් දෙවිඳුන් සමග ගිවිසුමක් ඇතේ


මට දැන් දෙවිඳුන් සමග ගිවිසුමක් ඇතේ
කි‍්‍රස්තුස් යේසුස්ගේ ලේ තුළින්
මට දැන් කි‍්‍රස්තුස් හිමි සමග ගිවිසුමක් ඇතේ
එතුමන්ගේ ලේ මට අනගියි

මා ධර්මිෂ්ඨයි - මා පිවිතුරුයි
දෙවිඳු සමග සමාදානය යේසුස් ලෙයින්
මා මුදා ඇතේ - මුළුමනින් පවිත‍්‍රයි
එතුමන් අභියසේ
මා දැන් 
සම්පුර්ණ වී සිටිමි

 

Read 598 times