+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මට දැන් දෙවිඳුන් සමග ගිවිසුමක් ඇතේ


මට දැන් දෙවිඳුන් සමග ගිවිසුමක් ඇතේ
කි‍්‍රස්තුස් යේසුස්ගේ ලේ තුළින්
මට දැන් කි‍්‍රස්තුස් හිමි සමග ගිවිසුමක් ඇතේ
එතුමන්ගේ ලේ මට අනගියි

මා ධර්මිෂ්ඨයි - මා පිවිතුරුයි
දෙවිඳු සමග සමාදානය යේසුස් ලෙයින්
මා මුදා ඇතේ - මුළුමනින් පවිත‍්‍රයි
එතුමන් අභියසේ
මා දැන් 
සම්පුර්ණ වී සිටිමි

 

Read 1036 times