පාස්කුවේ බැටළුතුමන්ගේ ලේ
පාස්කුවේ බැටළුතුමන්ගේ ලේ
මගේ ජීවිත දොරටුවේ ආලේප කළේ
අඳුරු බලයන් නැත කිසිදා ජය ගන්නේ
අනගි ලේ පූජාවේ බලේ
සාතන් ගෙන ආවත් සැම චෝදනා
මා කිතු තුළ සිටිනා බැව් පවසම්
දැන් නැත මට කිසි දෝෂාරෝපණයක්
යේසුස් ලෙය මට රැුකවරණය දෙයි
යේසුස් ලෙය මට රැුකවරණය දෙයි
එය මගේ අතීතයේ පාප දුරු කළේ
දෙවිඳුගේ කරුණාවෙන්
ශුද්ධව ධර්මිෂ්ඨව සිටිමි
යේසුස් ලෙය මට රැුකවරණය දෙයි
සතුරාගේ සැලැස්මෙන් මා සුරැුකව ඉන්නේ
මට විරුද්ධ අවි කිසිදා සඵලවත් නොවේ
යේසුස් ලෙය මට රැුකවරණය දෙයි