Print this page

ජය ලැබුවන් අපි දිනුම් ලැබුවන් අපි


ජය ලැබුවන් අපි
දිනුම් ලැබුවන් අපි

අතීශයින් අප ජය ලැබුවේ
යේසුස් ලෙයින්
(x2)


ජය කි‍්‍රස්තුස් තුළයි
රජකරමු සැමදා ජයෙන්
ජය කි‍්‍රස්තුස් තුළයි
මරණින් ජීවනය සදා දිනයි
හොරණෑ නාදවෙයි
අමරණීයෙන් නැගිටියි මළවුන්
යේසුස් කි‍්‍රස්තුස්ගේ ලේ තුළින්
අප ජයගෙන ඇත්තේ


 

Read 492 times