Print this page

ජීවමානයි ජීවමානයි


ජීවමානයි ජීවමානයි සදා කල්හී
මා යේසුස් ජීවත්වෙයි සදා කල්හී
ජීවමානයි ජීවමානයි සදාකල්හි
මා යේසුස් ජීවමානයි

හාලේලූයා ගයමී - හාලේලූයා ගයමී
මාගේ යේසුස් ජීවත්වෙයි සදාකල්හී
හාලේලූයා ගයමී - හාලේලූයා ගයමී 
මාගේ යේසුස් ජීවමානයි

මා මුදවා ඇත්තේ


මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින් 
මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්

මා මිදුනේ යේසුස්ගේ ලෙයින්
පිරුනේ මා ශුධ ආත්මයෙන්
සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ

යේසුස් මා හට කළ සැමදේ


යේසුස් මා හට කළ සැමදේ
මා හද සිහි වන විට
මගේ ආත්මෙ කියයි හාලේලූයා
යේසුස් මා ගැළෙව්ව නිසා

නිදහස් මා නිදහස්


නිදහස් මා නිිදහස් හිමි මා නිදහස් කළේ
දෙව් පුත් මට හමු වුනේ
එතුමන් නිදහස් කළේ
හිමි පාපය දුරු කළේ
පාපයේ බරින් මිදුවේ
දැන් මා ගයනෙමි හලේලූයා මහීමයෙන්

 

Read 624 times