Print this page

හිමි ඔබෙ නාමය මා ඔසවන්නෙමි

 

හිමි ඔබෙ නාමය මා ඔසවන්නෙමි
හිමි ඔබෙ පැසසුම් මා ගයන්නෙමි
සතුටුයි ඔබ මා දිවි තුළ නිසා
සතුටුයි ඔබ මා ගැළවු නිසා

සගයෙන් මේ ලොව වෙත ඔබ වැඩියේ
මග පෙන්වන්නයි
මෙලොවින් කුරුසිය වෙත වැඩියේ
මාගේ ණය ගෙවන්නටයි
කුරුසෙන් සොහොනට
සොහොනින් සගයට

හිමි ඔබෙ නාමය මා ඔසවම්

 

Read 502 times