Print this page

මා එන්නෙමි ඔබ වෙතට


මා එන්නෙමි ඔබ වෙතට
ජීවන වචන ඔබ ළඟයි
මා එන්නෙමි ඔබ වෙතට දොරටුව ඔබම වේ
මා එන්නෙමි ඔබ වෙතට ජීවන එළිය ඔබමයි
මා එන්නෙමි ඔබ වෙතට ඔබවේ සමිඳුන්

ඔබ දිවි පිදුවේ මගේ පව් කමාවටයි
ඔබ මට මග පෑදුවේ නව උපතටයි
පිරුනෙමි ඔබෙ අභියසේ
ඔබෙ තුවාලින් මා සුවයි
ඔබෙ කැඳවීම අසා දැන් එන්නෙමි

 

Read 473 times