Print this page

අදහන්න ස්වාමීන් තුළ


අදහන්න ස්වාමීන් තුළ
පුදුම ආසිරි සිදුවෙයි දැන්
ඔබගේ ඇදහිල්ලෙන්

යේසුස් විසඳයි සෑම ගැටලූ


යේසුස් විසඳයි සෑම ගැටලූ
යේසුස් පමණයි මට ඕනෑ
මුදා සුව දී ආත්මයෙන් පුරවයි
ඕ හාලේලූයා යේසුස් සෑහේ

 

Read 791 times