Print this page

දළු නොලෑවත් අත්තික්කා ගස


දළු නොලෑවත් අත්තික්කා ගස
ඵල නොදැරුවත් මුද්‍රික වැල්
ඔලීව ගසේ ඵල නොතිබුණත්
කෙත්වලින් හෝජන නොමැතත්
සිඳ දැමුවත් එළු බැටළුවන්
පට්ටිවල ගවයන් නොමැතත්

එනමුත් සමිඳුන් තුළ ප‍්‍රීතිවෙම් 
එනමුත් සමිඳුන් තුළ ප‍්‍රීතිවෙම්

මාගේ ගැළවීමේ දෙව් තුළ පී‍්‍රති වෙමි
මාගේ ශක්තිය දෙවිඳුන් වෙයි

Read 507 times