Print this page

දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්


දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්
දිව්‍ය ජීවනේ මා ලබමින්
ආත්මයේ ඵල සැම මා දරමින්
නිතර සමිඳුන් තුළ බැඳී සිටිම්

සමීඳුන් තුළ මා බැඳී සිටිම්
ප්‍රේමය ප‍්‍රීතිය සුවය සමාදානය
හිමි මට දුන්නේ

සඵලත්වය මා පුරවයි
ජයෙන් හා බලයෙන්

සමිඳුන් තුළ මා බැඳී සිටිම්


මා සුවයි සම්පුර්ණයි

 
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා
යෙසායා 53: 5 කියයි ”මා සුවයි” එබැවින්
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා

මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා
1 පේතුරු 2:24 කියයි
”මා සුව ලබා ඇත” එබැවින්
මා සුවයි සම්පුර්ණයි
මාගේ හිස සිට පාද පතුල දක්වා

 

Read 485 times