Print this page

ඔබට දී ඇත්තේ උසස්තම නාමයයි


ඔබට දී ඇත්තේ
උසස්තම නාමයයි

ඔබ නමදින්නෙම්
ඔබ නමදින්නෙම්


අපි වෙමු ඔබ ජනයන්
ඔබෙ මහීමය උදෙසා

ඔබ නමදින්නෙම්
ඔබ නමදින්නෙම්


 සර්වබල පියාණෙනි


සර්වබල පියාණෙනි එල්ෂැඩායි

ඔබේ ජීවය මා තුළ වගුරා
පෝෂණය කරන්නා
සවි බලයෙන් පුරවන්නා

ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ


පූජා වූ යේසුස් සෑහේ


පූජා වූ යේසුස් සෑහේ 
පූජා වූ යේසුස් සෑහේ

ලැබුමට ඒ මහිමේ බලය
ඥානේ ගෞරවය

පූජා වූ යේසුස් සෑහේ


 

Read 598 times