යේසුස් මාගේ ස්වාමීන්
යේසුස් මාගේ ස්වාමීන්
මා ගැළවූ මා හිමිවේ
(x2)
අද සහ සැමදාමත් - හාලේලූයා
අද සහ සැමදාමත්
පසසමු යේසුස් සමිඳු පුත්
එතුමගේ රුධිරය
රජුන්ගේ රජ අප සමිඳාවේ
ආබ‍්‍රහාම්ගේ දෙවිඳුන් හාලේලූයා
ආබ‍්‍රහාම්ගේ දෙවිඳුන්
යේසුස්වේ මා ගැළවුම්කරු
සෑම දිනෙහී
යේසුස්වේ මා ගැළවුම්කරු
සෑම දිනෙහී
මාගේ සැම පාපෙන් හාලේලූයා
මාගේ සැම පාපෙන්
හිමි පසසම් මා මුළු හෘදෙන්
හිමි පසසම් මා මුළු හෘදෙන්
සමිඳුන්ට පුදමි ප‍්‍රශංසාවේ පුජා
හිමි පසසම් මා මුළු හෘදෙන්
ප‍්‍රීතියෙන් පුදමි පුජා
ප‍්‍රීතියෙන් පුදමි පුජා
ගයමින් මා සමිඳු පසසම්
හිමි නාමේ ප‍්‍රීතියෙන් මහිම කරම්
ස්ථීර පේ‍්‍රමය හා කරුණාව
නොනැවතෙන්නේ
මා ප‍්‍රීතියෙන් පුදමි පුජා
ප‍්‍රීතියෙන් පුදමි පුජා
මා ප‍්‍රීතියෙන් පුදමි පුජා
කෙනෙකු මගින් දහසක්
කෙනෙකු මගින්
දහසක් පලවයි නම්
දෙදෙනෙක් මගින්
ජාතීන් පලවයි නම්
කෙනෙකු මගින්
දහසක් පලවයි නම්
දෙදෙනෙක් මගින්
අන්ධකාරයේ බල බිඳිමු
මෙහි සිටිනා සැවොමා
ඔසවයි එතුම්ගේ නාමේ
ආත්මික සටනේ
ජය එතුම් නාමේ පවසව්
අඳුරු බල බිඳිමු
වචනය වු අප කඩුවෙන්