Print this page

ඔබේ ශුද්ධත්වය දෙස බලනා කළ


ඔබේ ශුද්ධත්වය දෙස බලනා කළ
ඒ අලංකාරය බලනා කළ
මා වට සියල්ල සෙවණැලි සේ
පෙණුනු මොහොතේ


ඔබ වෙත ලංවීමට
ඇති ප‍්‍රීතිය ලැබුණු කළ

මා පැතුමන්
ඔබ පේ්‍්‍රමෙහි වෙලූණු කළ

මා වට සියල්ල සෙවනැලි සේ
පෙනුණු මොහොතේ


ඔබ නමදිමි ස්වාමීන් 
ඔබ නමදිමි ස්වාමීන් 

මා ජීවත් වන්නේ ඔබ නමදින්නයි
(x2)

Read 555 times