Print this page

මල් පර වී වැටෙයි තණකොළ වියලී යයි

මල් පර වී වැටෙයි තණකොළ වියලී යයි x2
නමුත් ස්වාමින්ගේ වදන් කිසිදා පහවී නොයයි

මල් පර වී වැටෙයි තණකොළ වියලී යයි x2
දෙව් ස්වාමින්ගේ වදන් කිසිදා අපගෙන් පහවී නොයයි

කඳු පහවී යයි හෙල් සොලවනු ලබයි x2
නමුත් කරුණාව සමිඳුගේ කිසිදා ඉවත් වී නොයයි

කඳු පහවී යයි හෙල් සොලවනු ලබයි x2
දෙව් කරුණාව සමිඳුගේ
කිසිදා අපගෙන් ඉවත් වී නොයයි
(x2)

ලෙඩ රෝග දුරුවෙයි අඳුරුභාවේ ඉවත් වී යයි
යේසුස්ගේ නාමේ බලය ඔබ තුළ කි‍්‍රයා කරයි
යක්ෂ ආත්ම දුරුවෙයි භිය ආත්මය පහ වී යයි
දෙවිඳුන්ගේ ස්ථීර පේ‍්‍රමය ඔබ තුළ කි‍්‍රයා කරයි
(x2)

යේසුස් නාමය බලවන්තයි ...........

 

Read 398 times