Print this page

උතුම් හිමි මා තුළයි

 

උතුම් හිමි මා තුළයි x2
බලවත්වූ ශුධතුමන් මා තුළ ජිවත් වේ
(x2)

යේසුස් හිමි මා තුළයි x2
බලවත්වූ ශුධතුමන් මා තුළ ජිවත් වේ
(x2)

මා භිය නොවන්නෙමි
නපුරු සතුරා කරනා සැම තර්ජනයන් කෙරෙහී
අප ජය ලබා ගත්තේ
බැටළුතුමන්ගේ ලේ තුළින්
උතුම්වූ හිමි තුළින්

 

 

Read 336 times