Print this page

 මහිමය දෙන්නෙමු සමිඳුට

මහිමය දෙන්නෙමු සමිඳුට
මෙ ද්වීපේ ඔබෙ මහිමෙ ප‍්‍රකාශ කරන්නෙමු
ඔව් අපි ගයන්නෙමු සමිඳුට
නව ගීයක් සමිඳුට (x2)

ඔබ ස්වාමීන්මයි රජිඳුන්මයි
ශුද්ධ වූ අපේ ගැළවුම්කරුයි
ඔබ ස්වාමීන්මයි රජිඳුන්මයි
ශුද්ධ වූ අපේ මිදුම්කරුයි

අපේ රජුට මහිමේ - මහිමේ දෙමු
මහිමේ මහිමේ - යේසුස් හට ගයමින් (x2)

 

 

 

Read 344 times