Print this page

 මා ලැබුවේ - මා ලැබුවේ


මා ලැබුවේ - මා ලැබුවේ
අනර්ඝ ඇදහිල්ලයි x2

කිතු යේසුස් ගැළවුම්කරුන් තුළින්
දෙවිඳුගේ ධර්මිෂ්ඨකමයි
මා ලැබුවේ - මා ලැබුවේ
අනර්ඝ ඇදහිල්ලයි

අනුග‍්‍රහය සමාදානය මට වැඩිකර දුන්නේ
දෙවිඳු දැනගැන්මෙන් හා යේසුස් ස්වාමීන් තුළින් x2

එබැවින් මා ස්තුති පුදමී
මුලූ හදින් මා ස්තුති පුදමි
මා ස්තුති පුදන්නේමි
අනර්ඝ ඇදහිල්ල නිසා (x2)

 

Read 314 times