Print this page

ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්

 

ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි බලවන්තයි
ඔබ මුදවා ඔබ ගැන ප‍්‍රීතිවෙයි
ඔහු සතුටින් ඔහු සතුටින්
ඔහු සැනසෙයි සිය පේ්‍්‍රමෙහි
ගයමින් ඔබ ගැන ප‍්‍රීතිවෙමින්
ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි බලවන්තයි බලවන්තයි

අප අතරෙහි වෙසෙනා
දෙව් සමිඳුන් බලවන්තයි බලවන්තයි
අප මුදවා අප ගැන ප‍්‍රීතිවෙයි
එතුම් සතුටින් එතුම් සතුටින්
එතුම් සැනසෙයි සිය පේ්‍්‍රමෙහි
ගයමින් අප ගැන ප‍්‍රීතිවෙමින්
අප අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්
බලවන්තයි බලවන්තයි බලවන්තයි

 

 

සමිඳුනි මගේ ආත්මය ඔබෙ වාසස්ථානයයි

 

සමිඳුනි මගේ ආත්මය ඔබෙ වාසස්ථානයයි
ඔබ මට දුන්නේ කි‍්‍රස්තුස්ගේ මනසයි
මාගේ ශරීරය ඔබෙ මාළිගාවයි
ඔබ ඉහළින් එසවේ මගේ ජීවිතයේ

Read 473 times