Print this page

 කිතු යේසුස් තුළ සිටිනා

 

කිතු යේසුස් තුළ සිටිනා අප සියලූ දෙනාටම
දැන් දෝෂාරෝපණයක් නැත කිසිදා x2

කිතු යේසුස් තුළ වු ජීව ආත්මයේ නීිතියෙන්
මා දැන් නිදහස් පාපයෙන් හා මරණයෙන්
කිතු යේසුස් තුළ සිටිනා අප සියලූ දෙනාටම
දැන් දෝෂාරෝපණයක් නැත කිසිදා

 

 

අපි වැඩි දෙනෙකු වූවත්

 

අපි වැඩි දෙනෙකු වූවත් අපි එක් ශරීරයයි
කි‍්‍රස්තුස් තුළ එකම ශරීරයයි (x2)

එක් ඇදහිල්ලයි යේසුස් සමිඳුන් තුළ
එක් අරමුණක් උදෙසායි අප එක් කළේ
එක් පැතුමයි එකම දෙවිඳුන් තුළ
සැමටම එකම පියතුමයි

Read 377 times