+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

මගේ පැසසුම සමිඳුට මා පුදන්නෙමී


VERSE:
මගේ පැසසුම සමිඳුට මා පුදන්නෙමී x2
එතුමන්ගේ දමිටුකම අනුව පුදමී x2
මගේ පැසසුම් ගී සමිඳුට මා පුදමී x2
අති උතුම් වූ සමිඳුගේ නාමෙට පුදමී x2

ඔබෙ නාමේ අති උතුම්ය
මුළු පොළොවේ අති උතුම්ය
ඔබෙ නාමේ අති උතුම්ය
මුළු පොළොවේ අති උතුම්ය ඔබෙ නාමේ x2

ඔබෙ මහිමේ ඔබ පිහිටුවේ
සගයට ඉහළින් ඔබ පිහිටුවේ
ඔබෙ මහිමේ ඔබ පිහිටුවේ
සගයට ඉහළින් ඔබෙ මහිමේ පිහිටා ඇතේ x2

 

Read 546 times