Print this page

සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමි

සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමි
සියල්ල කැමැත්තෙන් හිමිට දෙමී
සදා පෙම් කරමින් හිමි විශ්වාස කරමී
එතුම් අභියසේ සැමදා ජීවත් වෙමී

සැමදේ මා භාර කරම් x2
මගේ ආසිරිලත් ගැළවුම්කරුහට
සැමදේ මා භාර කරම්

සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමි
සමිඳේ මා දිවි ඔබහට පුදමින්
ඔබේ පේ‍්‍රමෙන් හා බලයෙන් - ඔබ මා පිරවූයේ
සමිඳේ ඔබෙ ආශීර්වාදයන් මා සතුයි

 

 

Read 143 times