Print this page

රාජාලීන් මෙන් පියාසර කරයි


රාජාලීන් මෙන් පියාසර කරයි
දුවන නුමුත් වෙහෙස නොවන්නේ
ගමන් කරත් ක්ලාන්ත නොවෙයි

සමිඳු කෙරෙහී පැතුමන් තබමින්
තම ශක්තිය අලූත් කර ගනියි
සමිඳු කෙරෙහී පැතුමන් තබමින් .....
සමිඳු කෙරෙහී පැතුමන් තබමින්
තම ශක්තිය අලූත් කර ගනියි
සමිඳු කෙරෙහී පැතුමන් තබන්නන්....

කිතුනුවන් ජයග‍්‍රාහිකයි .....
ඔවුන් සැමකල් ීජයග‍්‍රාහිකයි .....
රාජාලීන් මෙන් පියාසර කරයි

කිතුනුවන් ජයග‍්‍රාහිකයි .....
ඔවුන් සැමකල් ීජයග‍්‍රාහිකයි .....
රාජාලීන් මෙන් පියාසර කරයි
ඔවුන් රාජාලීන් මෙන් පියාසර කරයි

 

 

Read 137 times