+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසුස් නාමයේ බලය පිරී ඇතේ

 

VERSE:
යේසුස් නාමයේ බලය පිරී ඇතේ x3

සැම දම්වැල් කඩන්න
දම්වැල් කඩන්න - දම්වැල් කඩන්න x2

මුළුමනින්ම සෑහෙන පූජාවයි
නොමිලේ අධික මිලයක් ගෙව්වේ
අපෙ මිදීම උදෙසා ස්වර්ගයේ දොරටු - විවර කළේ

බලවත් සේනාවක් නැගිටිමින් පවතින්නේ x3

 

 

Read 537 times