+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අනුග‍්‍රහයේ සිහසුණ ඉදිරියේ නමදිමී
VERSE:
අනුග‍්‍රහයේ සිහසුණ ඉදිරියේ නමදිමී
නිසැකභාවයෙන් මා නමදිමී (x2)
දයාව ලැබෙන නිසා - උපකාරය ලැබෙන නිසා x2
නමදිමී මා දෙවිඳු නමදිමී x2
කරුණාවෙන් ඇදහිල්ලෙන් යේසුස් හිමිගේ ලේ තුළින් x2
ධර්මිෂ්ඨයි යේසුස් තුළ මා ධර්මිෂ්ඨයි x2
නොමිලේ මා දමීටුකම ලැබුවේ
නොමිලේ ආශීර්වාද මා ලැබුවේ
නොමිලේ ජීවන වතුර මා ලැබුවේ


