Print this page

එක් දෙයක් දනිමි


VERSE:
එක් දෙයක් දනිමි අන්ධවූ නුමුත්
දැන් පෙනීම ලැබී ඇතේ
එක් දෙයක් දනිමි අන්ධවූ මට දැන්
පෙනීම ලැබී ඇතේ
දෙවිඳු මා දිවි වෙනස් කළේ
මා තුළ සිටින්න පැමිණ ඇතේ
මා ප‍්‍රාණය පිබිදී ඇතේ
එතුම් තුළ කුල්මත් වෙමී

හිමි නාමේ යේසුස් ජීවමාන වූ දෙව් පුතුන්
හිමි මා ගැළවුම්කරුයි
මා දිවි ගළවන්න පැමිණියේ
මා දිවි ගළවා ඇතේ - ගළවා ඇතේ

මා මුදවා ඇතේ - මා සුවකර ඇතේ
මා ගළවා ඇතේ
මා මුදවා ඇතේ
මා සුවකර ඇතේ

 

 

Read 106 times