Print this page

පූජා වූ යේසුස් සෑහේ

VERSE:
පූජා වූ යේසුස් සෑහේ x2
ලැබුමට ඒ මහිමේ බලය ඥානේ ගෞරවය
පූජා වූ යේසුස් සෑහේ

හිමි යේසුස්ගේ ලේ මට සෑහේ x2
එතුමන් මගේ පාපය සෝදා කමාව මට දුන්නා
හිමි යේසුස්ගේ ලේ මට සෑහේ

මා දැන් හිමි තුළ ධර්මිෂ්ඨයි x2
එතුම් මා තුළ ශුද්ධ ආත්මය වගුරා
දිව්‍ය පේ‍්‍රමෙන් හද පුරවා
මා දැන් හිමි තුළ ධර්මිෂ්ඨයි

 

 

Read 93 times