සංගීතයත් වචනෙත් ඔබමයි
VERSE:
සංගීතයත් වචනෙත් ඔබමයි
මා ගයනා ගීයත් ඔබමයි
මගේ ස්වරයත් ඔබමයි තනුවත් ඔබමයි
පසසා ඔබ නම ඔසවම්
බලවන්ත දෙවිඳුන් ස්වාමින්ගේ ස්වාමින්
රජුන්ගේ රජතුමා
නැවතත් මා ගයමි ඔබ දුන් ඒ ගීතය
මා ගයනා ගීතය ඔබයි
VERSE:
සංගීතයත් වචනෙත් ඔබමයි
මා ගයනා ගීයත් ඔබමයි
මගේ ස්වරයත් ඔබමයි තනුවත් ඔබමයි
පසසා ඔබ නම ඔසවම්
බලවන්ත දෙවිඳුන් ස්වාමින්ගේ ස්වාමින්
රජුන්ගේ රජතුමා
නැවතත් මා ගයමි ඔබ දුන් ඒ ගීතය
මා ගයනා ගීතය ඔබයි