Print this page

යේසුස් මා සුව කරන්නායි

 

VERSE:
යේසුස් මා සුව කරන්නායි x3 මේ දැන් (x2)

එතුම් මගේ සෑම වේදනා රැගෙන
මා... නැවත සුව කරන්නේ
යේසුස් මා සුව කරන්නායි මේ දැන්
(x2)

යේසුස් ඔබ සුව කරන්නායි x3 මේ දැන් (x2)

ඔබ මගේ සෑම වේදනා රැගෙන
මා... නැවත සුව කරන්නේ
යේසුස් ඔබ සුව කරන්නායි මේ දැන්
(x2)

 

 

Read 90 times