Print this page

 සතුටු වුනෙමි 


VERSE:
සතුටු වුනෙමි - මට කී විට
යමු දැන් අද දින - දේව ගෘහයට
ගී ගයයි - හඬ නගයි - එහි ජය තිබෙයි
සමිඳුගේ ගෘහයේ - අප සැම නිදහස්

 

 

Read 8 times