සිහසුනෙහී වැඩ වසනා යේසුනි
VERSE:
සිහසුනෙහී වැඩ වසනා යේසුනි
ඉහළින් ඔබ වැජඹෙයි (x2)
අති උතුම් දෙවිඳුන්ගේ දකුණු පසින්
හිඳගත් යේසුස් රජුවේ (x2)
බලයෙන් හා තේජසින් සැමකල්ම රජ කරයි
යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන් (x2)
යේසුස් රජුන්ගේ රජුන්
යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන් (x2)
මගේ පාදයට පහනකි
VERSE:
මගේ පාදයට පහනකි මගේ මාවතට එළියකි x2
එය දෙව් වචනයයි ජීවන වචනයයි x2
දෙමුහත් කඩුවක් සේ ඔබෙ වචනය බලවන්තයි x2
එම වචනය එවමින් ඔබ මා සුව කළේ x2