+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
මා සැඟවෙන ස්ථානය ඔබමයි
VERSE:
මා සැඟවෙන ස්ථානය ඔබමයි
මාගේ රැකවරණය ඔබමයි
මා හට ප‍්‍රේම කරනා
මා හද තුළම සිටිනා
මාගේම යේසුස් ඔබමයි
මා නමදින ස්වාමීන් ඔබමයි
මාගේ උපකාරය ඔබමයි
මා හට යහපත කරනා
මා ළඟින්ම සිටිනා
මාගේම යේසුස් ඔබමයි
සැමදා මගේ දෙවිඳුන් විශ්වාසවන්තයි
සැමදා මගේ යේසුස් කරුණාවන්තයි (x2)
හිමි පුදුමයි බලවන්තයි
මහිමාන්විතයි ප‍්‍රේමෙන් පූර්ණයි
ඔබ පුදුමයි බලවන්තයි
මහිමාන්විතයි ප‍්‍රේමෙන් පූර්ණයි


