+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
අපී අපී වෙමූ
VERSE:
අපී අපී වෙමූ - ජීවමාන දෙව් ගෘහයයි x4
ලෝකයෙන් ජය ලබන්නේ - ඇදහිල්ලේ සටන කරමින්
ජයග‍්‍රහණයෙන් සිටින්නේ - යේසුස් කි‍්‍රස්තුස්ගේ ලෙයින්
නිර්භීතව පවසන්නේ අපි භය නැති බවයි
ආලෝකෙ ගමන් කරමින් - යේසුස් කි‍්‍රස්තුස්ගේ ලෙයින්
මා තුළ සිටිනා හිමි බලවන්තවේ
අපි ජය ලබන්නේ - යේසුස් කි‍්‍රස්තුස්ගේ ලෙයින්
(x2)
ජීවමාන දෙව් ගෘහයයි


