+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
සමිඳේ මා ආදරෙයි (දෙවිඳුගේ යහපත ගැනා)
VERSE:
සමිඳේ මා ආදරෙයි
දයාව කිසිදා අසමත් නොවුයේ මට
මගෙ සැම දිනයන් හී
ඔබෙ හස්ථයේ දැරුවේ
අවදින මොහොතේ පටන්
මා නිදනා තුරා
මා ගයන්නෙමි
දෙවිඳුගේ යහපත ගැනා
මුළු දිවිය පුරා ඔබ විශ්වාසවන්තයි
(මගෙ) මුළු දිවිය පුරා
යහපත් වූයේ ඔබමයි
මා ගන්නා සෑම සුසුමක් සමඟම
මා ගයන්නෙමි
දෙවිඳුගේ යහපත ගැනා
ඔබෙ හඬට ආදරෙයි මා
ගිනි මැදින් ඔබ මා ගෙන ගියා
අඳුරූ රැයෙහී ඔබ
සමීපයි අන් කිසිවෙකුට වඩා
පියෙකු මෙන් මා හඳුනමි
මිතුරෙකු මෙන් හඳුනමි
ජීවත්වුනෙමි
දෙවිඳුගේ යහපත තුළෙහි
මුළු දිවිය පුරා ඔබ විශ්වාසවන්තයි
(මගෙ) මුළු දිවිය පුරා
යහපත් වූයේ ඔබමයි
මා ගන්නා සෑම සුසුමක් සමඟම
මා ගයන්නෙමි
දෙවිඳුගේ යහපත ගැනා
ඔබෙ යහපත්භාවය මා අනුව එයි
ඔබෙ යහපත්භාවය මා අනුව එයි
පූජාවක් මෙන් දිවි බාර කරමි
දැන් සියල්ල ඔබට දෙමි
ඔබෙ යහපත්භාවය මා අනුව එයි


