+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

යේසුස් සමිඳු තුළ


VERSE:
යේසුස් සමිඳු තුළ - සවර්ගිය ස්ථානවල
සැම ආත්මික ආශීර්වාද වලින් හිමි ආශීර්වාද කළේ
යේසුස් සමිඳු තුළ - සවර්ගිය ස්ථානවල
සැම ආත්මික ආශීර්වාද වලින්
අපට ආශීර්වාද කළේ (x2)

දෙවිඳුගේ අභිමුඛයේ මා ශුද්ධව ප‍්‍රේමයෙන්
පිවිතුරු වී සිටින්නටයි හිමි යේසුස් දිවි පිදුවේ (x2)

දෙවිඳුගේ උරුමයේ එතුම් පෙර නියම කළේ x2
දේව දරුවෙකු මෙන් මා එතුම් නමදින්නටයි x2

ගෞරව පැසසුම් බලය ලබන්නට
සමිඳේ ඔබ සෑහේ
සැමදේ මැව්වේ දෙවිඳේ ඔබමයි
ඔබගේ කැමැත්ත නිසයි
ගෞරව පැසසුම් බලය ලබන්නට
සමිඳේ ඔබ සෑහේ
මාව මැව්වේ දෙවිඳේ ඔබමයි
ඔබගේ කැමැත්ත නිසයි

දේව කැමැත්ත නිසයි ...........

 

 

Read 233 times