+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙවිඳුන් විශ්වාසවන්තයි

VERSE:
දෙවිඳුන් විශ්වාසවන්තයි - දෙවිඳුන් විශ්වාසවන්තයි
දෙවිඳුනී ඔබතුමන් සදා විශ්වාසවන්තයි
ඔබ අපව කැඳවුයේ කිතු යේසුස් තුළයි (x2)

අපට මග පෙන්වා ගෙන යන්ට - ඔබ විශ්වාසවන්තයි
අප රැුකබලා සපයා දෙන්ට ඔබ විශ්වාසවන්තයි
අප සමගම සිට පෙම් කරනට ඔබ විශ්වාසවන්තයි
ඕ ස්තූතියි - සමිඳුනි ස්තුතිවේවා

ඔබ මගේ විශ්වාසවන්ත දෙවිඳුයි - විශ්වාසවන්තයි දෙවිඳුයි
විශ්වාසවන්තයි දෙවිඳුයි - මගේ විශ්වාසවන්ත දෙවිඳුයි .....
ඔබ මගේ විශ්වාසවන්ත දෙවිඳුයි - විශ්වාසවන්තයි දෙවිඳුයි

 

 

Read 205 times