+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබ ස්වාමීන්ය එය ඔබෙ නාමයයි
VERSE:
ඔබ ස්වාමීන්ය එය ඔබෙ නාමයයි
ඔබ මාර්ගය වේ එය ඔබෙ මාවතයි
ඔබ සත්‍යයමයි එය ඔබෙ වචනයයි
ඔබ ජීවනයයි ඔබේ ජීවන රටාවයි
දෙවිඳු කෙනෙකු ඇත්්ද ඔබ හැරෙන්නට
නැත අන් දෙවි කෙනෙකු ඔබ හැරෙන්නට
සත්‍යය ඔබ වේ ජීවනයත් ඔබයි
සදාකාලයට මාර්ගය ඔබයි
එකම දෙවිඳු ඔබයි පෙර දිනයේ
එකම දෙවිඳු ඔබයි අද දවසේ
එකම ඳෙවිඳුු ඔබයි සෑමදා
එකම දෙවිඳුු ඔබයි සැමකල්හී
ඔබෙ නම යේසුස් ගැළවුම්කරු මගේ
ඔබෙ නම සමිඳුාණන් මිදුම්කරුන් මගේ
මගේ නිර්මාතෘන් මැවුම්කරුන් ඔබයි
මගේ සුවකරනා හා සපයන්නා ඔබයි
ඔබ මගේ පියාණන් මම ඔබෙ දරුවයි
ඔබ මගේ ගුරුතුමා මම ඔබෙ ගෝලයයි
ඔබ මගේ එෙඬ්රා මම ඔබෙ බැටළුවයි
ඔබ මගේ මැවුම්කරුන් මම ඔබෙ මැවිල්ලයි
ඔබ මිදිවැල වේ එහි අතු මම වෙම්
ඔබ මනාලයා මම ඔබෙ මනාලියි
ඔබ මගේ හිස වේ මම ඔබෙ ශරීරයයි
අධිපතිතුමන් ඔබයි මම ඔබෙ සෙබළයි


