+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

කාගේ වාර්තාවද ඔබ අදහන්නේ


VERSE:
කාගේ වාර්තාවද ඔබ අදහන්නේ ?
යේසුස්ගේ වාර්තාවයි අප අදහන්නේ x3

එතුම් වාර්තාව කියයි මා සුව බව
එතුම් වාර්තාව කියයි මා පූර්ණයි
එතුම් වාර්තාව කියයි මා නිදහස්
එතුම් වාර්තාව කියයි ජයගත් බව

යේසුස් වාර්තාවයි (යේසුස් වාර්තාවයි*
මා පිළිගත්්තේ් (මා පිළිගත්්තේ)
යේසුස් වාර්තාවයි (යේසුස් වාර්තාවයි)
මා අදහන්නේ (මා අදහන්නේ) (x2)

එතුම් වාර්තාවෙන් මා සුව ලැබුවේ
එතුම් වාර්තාවෙන් මා සම්පූර්ණයි
එතුම් වාර්තාවෙන් නිදහස ලැබුවේ
එතුම් වාර්තාවෙන් මා ජය ලැබුවේ

 

 

Read 224 times
More in this category: « KENEKU MAGIN DEWA RAJYAYA KOHEDO »