+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දේව රාජ්‍යය කොහෙදෝ


VERSE:
දේව රාජ්‍යය කොහෙදෝ x4
එය මගේ හදවත තුළයි - මගේ හදවත තුළයි x2
දේව රාජ්‍යය මගේ හදවත තුළයි

දෙව් රාජ්‍යය කෑමත් බීමත් නොවෙයි x4
නමුත් දෙව් රාජ්‍යය ධර්මිෂ්ඨකමයි
දෙව් රාජ්‍යය සමාදානයයි
දෙව් රාජ්‍යය කෑමත් බීමත් නොවෙයි x2
දෙව් රාජ්‍යය ශුධ ආත්මය තුළ ප‍්‍රීතියයි x2

 

 

Read 230 times