+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.
ඔබගේ නාමෙට සදාකාලෙට
VERSE:
ඔබගේ නාමෙට සදාකාලෙට ප‍්‍රශංසා කරමී
ඔබගේ නාමය උසස්ම නාමය වර්ණනා කරමී
ඔබගේ නාමෙට සදාකාලෙට ප‍්‍රශංසා කරමී
ඔබගේ නාමය උසස්ම නාමය වර්ණනා කරමී ං2
මගේ පර්වතය ඔබයි යේසුනි මගේ බලකොටුව ඔබයි ං2
මගේ මිදුම්කරුන් ඔබයි - මගේ පැසසුම් හිමි ඔබටයි ං2
මාගේ පළිහ ඔබයි යේසුනි මාගේ සවිය ඔබයි ං2
මගේ උස් කොටුව ඔබයි - මගේ පැසසුම් හිමි ඔබටයි ං2


