+94722340440 | 0112719730 | 2nd Floor, 28 Galle Road, Dehiwala South. Sri Lanka.

දෙවිඳුන් මගේ මැවුම්කරුයි


VERSE:
දෙවිඳුන් මගේ මැවුම්කරුයි මගේ හද මැව්වේ
කාලය අරඹන්න පෙර මා දිවි
හිමි හස්තයේ තිබුනේ

එතුම් මගේ නාමය දනී
මගේ සැම සිතුවිල්ලක් දනී
සැලෙනා කඳුළු බිඳ දකී
මගේ හඬ එතුමන් අසයි

දෙවිඳුන් දැන් මගේ පියයි - මා හිමිගේමයි
මා කොතැනක ගියත් එතුම්
කිසිදා මා අත් නොහරියි

 

 

Read 407 times